open an account

Tuesday, December 24, 2013

Forex කියන්නේ කුමක්ද

Forex කියන්නේ කුමක්ද
විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex), සරළවම මෙයින් සිදු වන්නේ එක් මුදල් කාණ්ඩයක් තවත් මුදල් කාණ්ඩයක් සමග හුවමාරුවකි.
ලෝකයේ පවතින විශාලම මූල්ය හුවමාරු වෙළදපොළ.මේ මගින් දිනකට අතිවිශාල මුදල් ප්‍රමාණයක් හුවමාරු විම් සිදු වේ.

සුදුසු කම්-

කැපවෙන්න ඇති හැකියාව.
නිවරදිව කියාදෙන පියවරයන් ඒ ලෙසම අනුගමනය කිරිමට ඇති හැකියාව.
කබලයට වැඩ නොකිරිම.
පාඩ්ම් මාළාව මුල සිටම අධයනය කිරිමට ඇතිහැකියාව.
ඔබට මහා ලොකු දේවල්කරන්න නැ. ඔබට කරන්න තියෙන්නේ කියන පියවරවල් ඒ ලෙසම අනුගමනය කරන එක.එයම තමයි ඔබගේ සාර්ථකත්වය.

නොමිලේ සිදුකරන සේවාවකි.මසක පුහුනුව අවසානයෙදි සාර්තක නම් පමනක් මුදල් අයොජනයකින් ගිනුමක්  ආරම්භ කරන්න.
ඉහත සුදුසුකම් තියෙනවනම් දෑන්ම කතා කරන්න.

0773639585